Main image

3/12/2010

මෙවර මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආසන කීයක් ලබා ගනීද?

කරුණාකර මගේ මත විමසුමට සහයක් දක්වන්න, ඔබේ පිළිතුරත් සදහන් කරන්න!

8 comments:

  1. ජ.වි.පෙ ආසන එකක්වත් ගන්නෙ නෑ. ජ.වි.පෙ ඡන්දෙට ඉදිරිපත් වෙන්නෙ නෑ නොවැ, වෙන මොකක්ද කුසලානයක් උස්සගත්ත පක්ෂයක් මිස.

    ReplyDelete
  2. @ nadeesthoughts

    මම ඇහුවෙ ජවිපෙ අපේක්ෂකයන් ගැන. ඔවුන් ඉදිරිපත් වන ලකුණ වැදගත් නැහැ

    ReplyDelete
  3. ඒකනම් ඇත්ත තමයි. ඡන්ද පත්‍රිකාවේ සීනුව නැතිකොට ජ.වි.පෙ. ට
    එක ම ඡන්දයක් වත් ලැබෙන්නේ කොහොම ද?

    ReplyDelete
  4. ජාතික ලයිස්තුවෙන් එකක් ලැබේවි.

    ReplyDelete
  5. උපරිම 2 ක් හෝ ඊට අඩුවෙන්

    ReplyDelete
  6. ආසන එකක් හරි හම්බු උනොත් හොදයි. මොකද මේ ඉන්න ආණ්ඩුවට 2/3 හම්බු උනොත් එක ඉතින් මේ රටේ අවසානය. දෑන් තියන බලයෙන් මෙහෙම නම් 2/3 පස්සෙ කොහොම වේයි ද? මට නම් ඉතින් කමක් නෑ මගේ ඉතින් මෙහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑනේ ඉන්න මිනිස්සුන්ට බුදු සරණයි. දෙවි පිහිටයි.

    ReplyDelete