Main image

3/05/2010

කට්ටිය දැන් ‍බ්ලොග් කියවීම සීමා කරලද? නැත්නම් කමෙන්ට් දැමීම නවත්තලද?

මේක මගේ බ්ලොග් එක විතරක් බලන්නෙ නැති කමද නැත්නම් පොදුවේ වෙන දෙයක්ද?

මම පෝස්ට් කීපයක්ම ලගදි දැම්මත්, කමෙන්ට් නම් ලැබිල තිබුනෙ බොහොම සීමිත සංඛ්‍යාවක්. ඇයි මෙහෙම වෙන්නෙ?

No of visits 800 පැනල ඒත් කමෙන්ට්ස් තියෙන්නෙ 30 විතර, සම්පූර්ණ ලිපි එකතුවටම. මේක හොද දෙයක් නෙවෙයි. මොකද විවේචනය තමයි තවත් ලියන්න පොළඹවන්නෙ. මම නම් අනිවාර්්‍යයෙන්ද දවසට කමෙන්ට් 5ක් වත් දානවා.

කරුණාකරලා ඇවිත් යන අය හොදයි/නරකයි කියලවත් යන්න.

10 comments:

  1. EKA NAM ETTA. BUT NOTHING TO DO.

    ReplyDelete
  2. ඇත්ත සහෝදරයා...

    ReplyDelete
  3. හැමදාම කියවනවා, comment දාන එක නම් අතපසු වෙනවා, නරක පුරුද්දක් තමයි :)

    ReplyDelete
  4. ඔන්න කියෙව්ව.comment දැම්ම.ඔයාගෙ වගෙ ලස්සන template ඒකක් යොදාගන්නෙ කොහොමද කියල ලියනව නම් අගෙයි.

    ReplyDelete
  5. මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බ. කට්ටිය කියෙව්වට කොමෙන්ට් නම් නෑ තමයි. මත් ඒ ගැන කියල දැම්ම පෝස්ට් එකක්, ඒකට නම් කොමෙන්ට් ආව. ඒකෙන් තේරුනා කොමෙන්ට් නොකලට කට්ටිය කියවනව කියල. (කොහොමත් මගෙ බ්ලොග් එකේ counter එක නම් ලොකු ගානක තියෙනව. :) )
    http://mysinhalablog.blogspot.com/2010/02/blog-post_16.html

    ReplyDelete
  6. හේතුව දැන් සිංහල බ්ලොග් ප්‍රමාණය වැඩි වීම.
    ඒ නිසා කියවන අයට කමෙන්ට් දදා ඉන්න ලැබෙන කාලය අඩු වෙලා.
    ඕක ලියන හැමෝටම පොදු දෙයක් වෙලා.

    ReplyDelete
  7. ඒක තමා . 618ක් කියන්නෙ සෙල්ල්ලං ගානක්ද. ඒත් ඉතින් ඒ 618න් කීයකද කියවන්න හිතෙන දේවල් තියෙන්නෙ. (මම කිව්වෙ මට කියවන්න ආස හිතෙන දේවල් ;) )

    ReplyDelete
  8. "ඒත් ඉතින් ඒ 618න් කීයකද කියවන්න හිතෙන දේවල් තියෙන්නෙ"

    atta atta . . . kohomath godak ayata liyanna kalayak hoya gannath amaru eke comment danna welawak hoya ganna amaruma ati . . .

    ReplyDelete
  9. මචන් කමෙන්ට් කලේ නැතුවට තරහ වෙන්න එපා,වෙලාව ප්‍රශ්නයක් වෙලා!
    දිගටම කරන් යන්න!

    ReplyDelete
  10. මම මේ වෙනගමනක් යනගමන් මේ කතාව දෑකලා දුවලා ආවේ බොරුවට හරි ආයේ ඈවිදීන් අදහක් දීලා යන්නම්කෝ

    ReplyDelete