21 වන සියවසේ විද්යුත් සෙල්ලිපිය
ජ.වි.පෙ ආසන එකක්වත් ගන්නෙ නෑ. ජ.වි.පෙ ඡන්දෙට ඉදිරිපත් වෙන්නෙ නෑ නොවැ, වෙන මොකක්ද කුසලානයක් උස්සගත්ත පක්ෂයක් මිස.
@ nadeesthoughtsමම ඇහුවෙ ජවිපෙ අපේක්ෂකයන් ගැන. ඔවුන් ඉදිරිපත් වන ලකුණ වැදගත් නැහැ
ඒකනම් ඇත්ත තමයි. ඡන්ද පත්රිකාවේ සීනුව නැතිකොට ජ.වි.පෙ. ටඑක ම ඡන්දයක් වත් ලැබෙන්නේ කොහොම ද?
ජාතික ලයිස්තුවෙන් එකක් ලැබේවි.
උපරිම 2 ක් හෝ ඊට අඩුවෙන්
ONLY 3
ආසන එකක් හරි හම්බු උනොත් හොදයි. මොකද මේ ඉන්න ආණ්ඩුවට 2/3 හම්බු උනොත් එක ඉතින් මේ රටේ අවසානය. දෑන් තියන බලයෙන් මෙහෙම නම් 2/3 පස්සෙ කොහොම වේයි ද? මට නම් ඉතින් කමක් නෑ මගේ ඉතින් මෙහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑනේ ඉන්න මිනිස්සුන්ට බුදු සරණයි. දෙවි පිහිටයි.
5k withara
ජ.වි.පෙ ආසන එකක්වත් ගන්නෙ නෑ. ජ.වි.පෙ ඡන්දෙට ඉදිරිපත් වෙන්නෙ නෑ නොවැ, වෙන මොකක්ද කුසලානයක් උස්සගත්ත පක්ෂයක් මිස.
ReplyDelete@ nadeesthoughts
ReplyDeleteමම ඇහුවෙ ජවිපෙ අපේක්ෂකයන් ගැන. ඔවුන් ඉදිරිපත් වන ලකුණ වැදගත් නැහැ
ඒකනම් ඇත්ත තමයි. ඡන්ද පත්රිකාවේ සීනුව නැතිකොට ජ.වි.පෙ. ට
ReplyDeleteඑක ම ඡන්දයක් වත් ලැබෙන්නේ කොහොම ද?
ජාතික ලයිස්තුවෙන් එකක් ලැබේවි.
ReplyDeleteඋපරිම 2 ක් හෝ ඊට අඩුවෙන්
ReplyDeleteONLY 3
ReplyDeleteආසන එකක් හරි හම්බු උනොත් හොදයි. මොකද මේ ඉන්න ආණ්ඩුවට 2/3 හම්බු උනොත් එක ඉතින් මේ රටේ අවසානය. දෑන් තියන බලයෙන් මෙහෙම නම් 2/3 පස්සෙ කොහොම වේයි ද? මට නම් ඉතින් කමක් නෑ මගේ ඉතින් මෙහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑනේ ඉන්න මිනිස්සුන්ට බුදු සරණයි. දෙවි පිහිටයි.
ReplyDelete5k withara
ReplyDelete