අපි මේ ගමන ගියේ 2009 සැප්තැම්බර් මාසේ දවසක, ඒ කියන්නේ සිරිපා කරුණා කරන සාමාන්‍ය කාලයේදි නෙවෙයි. ඇත්තටම අපි මේ ගමන දැන් අවු 5 තිස්‍සේ අවුරුදු පතා කරනවා. කිසිම බාරයකටනම් නෙවෙයි, මේ අපි ඉන්න දූවිලි පිරුණු කර්කශ ලෝකෙන් ඈත් වෙලා දවස් 2ක් හරි ඉන්න පුලුවන් නිසා.
ගමන ගැන කියනවනම්, තනිකරම මීදුම, නැත්නම් වැස්ස, යන්තම් විනාඩියකට වගේ ඉර එලිය, ඒත් විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම නැවුම් වාතය සහ පොළොව.
පුදුමාකාර හැගීමක් තමයි දැනෙන්නේ. අනිත් එක සිරිපා කරුණා කරන කාලෙට දකින්න නොලැබෙන සහ කරන්න නොලැබෙන බොහෝ දේ අපිට ලැබුනා
උදාහරණයකට කියනවනම් අපි උඩට අරන් ගියේ ලොකු වතුර බෝතල් දෙකයි, මදි පාඩුවට ගත්තේ සීත ගගුලේ වතුර සහ ඊට උඩදි කැලේ මැදින් එන දියපාරවල වතුර
කොහොමද වාරෙට මේ වතුර බිව්වොත්, පාවනය සහ කොලරාව හැදිල!
පහල තියෙන පින්තූර බලන්න, මම වචන නාස්ති කරන්නේ නැහැ.















වැඩේ නම් හොඳයි සහෝ....හැබැයි ඉතින් කට්ටිය ගොඩාක් අවාරේ සිරිපා යන්න ගොය්ප්ත් ඒ පරිසරය ඉවරයි...
ReplyDeleteෂහ්! පුදුම ලස්සනක් නෙව තියෙන්නේ...
ReplyDeletematat yanna hitenawa aware
ReplyDeleteඇත්තටම කොච්චර ලස්සනද වාරෙට වැඩිය අවාරේ සිරිපාදේ
ReplyDelete