Main image

8/15/2012

ලන්ඩන් ඔලිම්පික් උලෙලේ පරම විකාශණ අයිතියට මොකද වුනේ?


2012 ලන්ඩන් ඔලිම්පික් උලෙලේ පරම විකාශන අයිතිය රූපවාහිනීයට ලැබුනේ උසාවි තීන්දුවකින්. ඒ අනුව ලංකාව තුල වෙනත් කිසිම නාලිකාවකට එය විකාශය කිරීම තහනම් වුනා.

මෙය උසාවි තීන්දුවකින් ලබා ගන්නට ද රූපවාහිනිය සමත් වුනා.

ඒත් ප්‍රශ්ණය නම් කුමන බාදා තිබුණත් සිරස මගින්ද රූපවාහිනියට සමාන්තරව මෙය විකාශය කිරීමයි. දැන් ප්‍රශ්ණය මේ උසාවි තීන්දුව බොරුවක්ද? නැත්නම් සිරස උසාවි තීන්දු කැඩීමට බය නැතිද?

එහෙම වුනානම් උසාවිය මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දුව කුමක්ද?

රූපවාහිනිය බොරුවට මේ පරම විකාශණ අයිතිය කියන වචනය යොදා ගත්තද?

දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.

3 comments:

  1. sirasen abiyachanayak dala case eka dinna.

    ReplyDelete
  2. මම දන්නා තරමින් සිරස ඉදිරිපත් කල තර්කය මෙයයි.
    1. ඔලිම්පික් තරග ඉසවු සියල්ල එක නාලිකාවකින් විකාශය කරනවානම් සජීවීව පෙන්නන්න බැරි තරම් ඉසවු තියනවා.
    2. සියල්ල සජීවීව නොපෙන්වා හැකිතරම් ඉසවු සජීවීව සහ බැරි කොටස් පටිගත කොට පෙන්නුවත් මාසයකට වඩා වැඩි කාලයක් ඒ සඳහා යනවා එක නාලිකාවකට.

    උසාවිය ඒ තර්කය පිළිගත්තා. පරම අයිතිය පරණ අයිතිය වුනා. සිරසට අලුත් අයිතියක් ලැබුනා. රූපවාහිනියේ පම්පෝරියට කෙලවුනා.

    ReplyDelete
  3. "නැත්නම් සිරස උසාවි තීන්දු කැඩීමට බය නැතිද?"
    නෑ තීන්දුවට පිටින් ගියේ නෑ. ඔයා කියන තීන්දුවට පස්සෙ වාරණය ඉවත් කිරීමේ නියෝගයක් සිරස යලි ලබාගත්ත. ඒ අනුවයි විකාශය කලේ.

    ReplyDelete