2012 ලන්ඩන් ඔලිම්පික් උලෙලේ පරම විකාශන අයිතිය රූපවාහිනීයට ලැබුනේ උසාවි තීන්දුවකින්. ඒ අනුව ලංකාව තුල වෙනත් කිසිම නාලිකාවකට එය විකාශය කිරීම තහනම් වුනා.
මෙය උසාවි තීන්දුවකින් ලබා ගන්නට ද රූපවාහිනිය සමත් වුනා.
ඒත් ප්‍රශ්ණය නම් කුමන බාදා තිබුණත් සිරස මගින්ද රූපවාහිනියට සමාන්තරව මෙය විකාශය කිරීමයි. දැන් ප්‍රශ්ණය මේ උසාවි තීන්දුව බොරුවක්ද? නැත්නම් සිරස උසාවි තීන්දු කැඩීමට බය නැතිද?
එහෙම වුනානම් උසාවිය මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දුව කුමක්ද?
රූපවාහිනිය බොරුවට මේ පරම විකාශණ අයිතිය කියන වචනය යොදා ගත්තද?
දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.